Saku choice

Saku choice Teddy bear 🧸
Dream catcher 🧿🧵
Soft choice 🐼🐨
Cot mobile
Ribbon flower bouquet 💐🌷🌹
Gift box
Oder now 0702139524 Whatsapp
0776887471 whatsapp

ඒ ආදරේ 🧸🩷
03/11/2026

ඒ ආදරේ 🧸🩷

නශී බාබාගේ birthday  gift  එක 🩷එයාගේ ලොකු සීයාගෙන්,ආච්චිගෙන්,පුංචිලාගෙන් ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ teddy  කෙනෙක් ලංකා...
03/11/2026

නශී බාබාගේ birthday gift එක 🩷
එයාගේ ලොකු සීයාගෙන්,ආච්චිගෙන්,පුංචිලාගෙන්
ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ teddy කෙනෙක් ලංකාවේ ඕනීම තැනකට delivery කරගන්න
0776887471

29/10/2026

Big shout out to my newest top fans! Sew Rathnayaka

28/10/2026

ආදරණීය සීයාගෙන් එයාගේ පුංචි මිණිබිරියට 🩷🐣
ලස්සනම ලස්සන චූටී රෝස මලගේ උපන් දිනේට අපෙන් ගිය oder එකක්.....
අඩි 2.5 ටෙඩි ගියේ බඩල්කුඹුරට..............
birthday girl ට ටෙඩීව හම්බුනාම එයාගේ සතුට බලමුකෝ..........🥰🎁🧸
ටෙඩියොන්ට ආස අයට 0776887471 whatsapp පැත්තට ඇවිත් විස්තර දැනගන්න පුලුවන්...........

28/10/2026

Shout out to my newest followers! Excited to have you onboard! Tharanga Sugathadasa, Sadamali Thakshila, MrRaman Kumar Balha, Kalum Ravidu, Nipuni Lakshika, Mks Munasingha, Sampath Electricals

26/10/2026

අපේ චූටී පැටියාගේ කාමරේ හැඩ වුනේ මෙහෙමයි.............🩵
internet එකෙන් design එකක් තෝරගෙන අම්මිගේ අතින්ම හැඩ වුනු පුංචි කාමරේ......
එයා එන්නත් කලින් චුටි චුටි සුකුරුත්තම් වැඩ දාලා ලස්සන කරා ඉතින්....... පුංචි පැංචෙක් ගෙන්න ඉන්න අම්මිලාට ....
0776887471 whtsapp

26/10/2026

To day oder .............🩷🎁
birthday gift
went to passara 🚚
oder now 0776887471

25/10/2026

මණ්ඩලා Dream Catcher හොයන ඔයාලට..........
Design එකත් මගේ වෙලා........colour එකත් මට ඕනී විදිහට හදන්න දෙන අය අඩුයි..........🩷😍
මේ ඒ වගේ හදපු Dream catcher එකක්.....🩷🎁
Birthday Gift එකකට ගිය ආදරණීය gift එකක්.......
විස්තර දැනගන්න 0776887471 නම්බර් එකට වට්සැප් පණිවිඩයක් එවන්න..

Saku choice
Gift

22/10/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ranil Roch, Tharindu Ramanayaka, Ranjan Rohana, Darshani Dilanka, Thushantha Shani, Kasun Buddhika Rathnayaka, Raveendr Pradeep, Nippon Trust, Nuwan Sanjeewa, Sandeep Kumar, Bashi Color, Lasindu Hansamal, Aveesha Dulali, Priyantha Udayakumara, Renuka Malkanthi, Shanika Pryanwada

Address

Badulla

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Saku choice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share