DASU Uda

DASU Uda Slippers accesories DASU UDA
(19)

👉Slippers design කරන්න අවශ්‍ය සියලුම දේ දැන් ඔයාලට හොදම Qulity එකට අඩුම මිලට අපෙන් ගන්න පුලුවන්..        🤗 DSI කලු සෙරෙප...
17/08/2026

👉Slippers design කරන්න අවශ්‍ය සියලුම දේ දැන් ඔයාලට හොදම Qulity එකට අඩුම මිලට අපෙන් ගන්න පුලුවන්..

🤗 DSI කලු සෙරෙප්පු
🤗 Foam sheet Flowers
🤗 කෝඩ් නූල්
🤗ගම් වර්ග
🤗 Ceylopain bag / Tags
ඇතුලු සියලුම දේ අඩුම මිලට..

🤗 වසර 5කට වඩා වැඩි පාරිභෝහික විශ්වාසය සමග

👉 වැඩි විස්තර දැන ගන්න 0771907592 WhatsApp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

✔️ භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව..
🚚 දිවයින පුරා බෙදා හරිනු ලැබේ..

#සෙරෙප්පු #අලුත්design

11/08/2026

මාසෙකට වැඩියි.. ආයේ ඔන්න Restock වුණා... Dasuni Uda

සුන්දර උදෑසනක් වේවා! 💫✨✨වාසනාව සහ නොනිම් සාර්ථකත්වය කැන්දන සොඳුරු දවසක්ම වේවා! ☕️💙නව බලාපොරොත්තු සපිරි මේ සුන්දර උදෑසන, ...
10/08/2026

සුන්දර උදෑසනක් වේවා! 💫✨✨

වාසනාව සහ නොනිම් සාර්ථකත්වය කැන්දන සොඳුරු දවසක්ම වේවා! ☕️💙
නව බලාපොරොත්තු සපිරි මේ සුන්දර උදෑසන, ඔබේ සෑම ප්‍රයත්නයක්ම ජයග්‍රහණයකින් කෙළවර වේවායි ප්‍රාර්ථනා කරමි! සුභ දවසක්! ☀️🌈❤️
Dasuni Uda

26/07/2026

🎁 තෑග්ගක් කියන්නේ වටිනාකම මිලෙන් මනින දෙයක් නෙවෙයි... හදවතින් දෙන ආදරයයි. ❤️

ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න, එයාලව පුදුම කරවන්න ඔයත් මේ වගේ ලස්සනම ලස්සන Car Boot Surprise එකක් Plan කරනවද? 😍✨

දැන් ඒක ඔබ හිතනවාටත් වඩා ලේසියෙන් සහ හරි ලස්සනට කරගන්න මෙන්න අවස්තාව🥳💛

🌟 අපේ සේවාවන්🌟
✨ Customized Themes (ඔයා කැමතිම Gold, Black, Pink ඕනෑම Theme එකකට)
🎈 Balloons & Fairy lights & Fireworks
🎂 Delicious Birthday Cakes (Custom Designs)
📸 Beautiful Photo Boards & Gifts

අඩුම මිලට, ඉහළම ප්‍රමිතියෙන් සහ විශ්වාසවන්තව ඔයාගේ Surprise එක ලස්සනටම කරගන්න අදම අපිට කතා කරන්න. 😉🙌

📞 අදම ඔයාගේ දිනය වෙන්කරවා ගැනීමට (Bookings & Inquiries):
Call / WhatsApp: 📱 077 190 7592

29/05/2026

මල් කියන්නේම මිනිස්සු සුවපත් කරන මායාකාරී බෙහෙත්..💐💐Dasuni Uda ゚viralシfypシ゚viralシalシシ

28/05/2026

තවත් අලුත්ම විදියකට... ලස්සනද කියලා කියාගෙන යමු ඉතින්...💙💛❤️🤍🧡 ゚viralシfypシ゚viralシalシシ #

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when DASU Uda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share