C Plus

Website

C Plus "Plus Your vibe"

අලුත් වෙන අවුරුද්ද ට ඔයාගෙ කැම්පස් එකෙත් ටී ශර්ට් එක 👕  අලුත් කරන්න තැනක්ද හොයන්නෙ...මෙන්න හරිම තැන𝐂𝐫𝐨𝐜𝐨𝐝𝐢𝐥𝐞 𝐓-𝐒𝐡𝐢𝐫𝐭𝐬𝐒𝐩𝐨...
28/04/2026

අලුත් වෙන අවුරුද්ද ට ඔයාගෙ කැම්පස් එකෙත් ටී ශර්ට් එක 👕 අලුත් කරන්න තැනක්ද හොයන්නෙ...

මෙන්න හරිම තැන

𝐂𝐫𝐨𝐜𝐨𝐝𝐢𝐥𝐞 𝐓-𝐒𝐡𝐢𝐫𝐭𝐬
𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐓-𝐒𝐡𝐢𝐫𝐭𝐬
𝐘𝐨𝐮𝐫 𝐬𝐨𝐜𝐢𝐞𝐭𝐲 𝐓-𝐒𝐡𝐢𝐫𝐭𝐬
𝐏𝐐 𝐌𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐓-𝐒𝐡𝐢𝐫𝐭𝐬

𝖠𝗇𝗒 𝖼𝗎𝗌𝗍𝗈𝗆𝗂𝗓𝖾𝖽 𝖳-𝗌𝗁𝗂𝗋𝗍𝗌

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬. - 0789566510

✔︎ 𝗗𝗧𝗙 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗱 𝗧-𝘀𝗵𝗶𝗿𝘁𝘀
✔︎ 𝗣𝗹𝗮𝗶𝗻 𝗧-𝘀𝗵𝗶𝗿𝘁𝘀
✔︎ 𝗢𝘃𝗲𝗿𝘀𝗶𝘇𝗲𝗱 𝗧-𝘀𝗵𝗶𝗿𝘁𝘀 |
✔︎ 𝗖𝗿𝗲𝘄 𝗻𝗲𝗰𝗸 𝗥𝗲𝗴𝘂𝗹𝗮𝗿 𝗧-𝘀𝗵𝗶𝗿𝘁𝘀 |
✔︎ 𝗣𝗼𝗹𝗼 𝗧-𝘀𝗵𝗶𝗿𝘁𝘀 |
✔︎ 𝗦𝗵𝗶𝗿𝘁𝘀 |
– 𝐚𝐧𝐲 styles, 𝐚𝐧𝐲 sizes!

📦 𝗡𝗼 𝗤𝘂𝗮𝗻𝘁𝗶𝘁𝘆 𝗕𝗮𝗿𝗿𝗶𝗲𝗿𝘀 – එකක් වුණත්, සීයක් වුණත් issue නෑ .
🚚 𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 – දිවයින පුරා බෙදාහැරීම

🎯 Wanna check before you order? 𝗖𝗼𝗺𝗲 𝘃𝗶𝘀𝗶𝘁, 𝗳𝗲𝗲𝗹 𝘁𝗵𝗲 𝗾𝘂𝗮𝗹𝗶𝘁𝘆, 𝗖𝗵𝗲𝗰𝗸 𝗶𝘁 𝗢𝘂𝘁

𝑷𝒍𝒖𝒔 𝑼𝒓 𝑽𝒊𝒃𝒆 𝘄𝗶𝘁𝗵 𝗖 𝗣𝗟𝗨𝗦 💥





26/04/2026

සමගි කලර් නයිට් 2026 - කලුවාමෝදර

සමගි ක්‍රීඩා සමාජය විසින් 21 වන වරටත්, අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබූ,
බක්මහ උලෙළ සහ සංගීත ප්‍රසංගය
සහරා ෆ්ලෑශ් සංගීතය සමඟින්.....

C Plus Hangers , ව්‍යාපාර නාමයෙන් මෙම අවස්ථාවට අනුග්‍රාහක දායකත්වය ලබාදීම හැකිවීම අපට අති මහත් සතුටක්...

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කළ සමගි ක්‍රීඩා සමාජය සංවිධායක මණ්ඩලයටත්, ගම්වාසී සියලු දෙනාටත්, සහභාගී වූ සියලු දෙනාටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

මෙවැනි වටිනා ලස්සන අවස්ථාවකට අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම අපට ගෞරවයක්.
ඉදිරියටත් මෙවැනි කටයුතු, වැඩසටහන් සහ event සඳහා අපගේ සහයෝගය සහ දායකත්වය නොඅඩුව ලබාදීමට අපි සූදානම්.

සියලු දෙනාම තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය පුද කරනවා...
ජයවේවා!





සාමය සතුට සෞභාග්‍යය පිරි,සුභ අලුත් අවුරුද්දක් වේවා ! 👕🔥ඔයාගේ vibe එකට සෙට් වෙන අලුත් ඇඳුම් එක්ක සියල්ලම අලුත් vibe එකකින...
13/04/2026

සාමය සතුට සෞභාග්‍යය පිරි,
සුභ අලුත් අවුරුද්දක් වේවා ! 👕🔥

ඔයාගේ vibe එකට සෙට් වෙන අලුත් ඇඳුම් එක්ක සියල්ලම අලුත් vibe එකකින් පිරි අවුරුද්දක් උදා වේවා🫂...

Wishes from
C PLUS CROISTRE 🗣....


Hello January 1st.🌻A fresh year stitched with style, confidence, and ambition.💫A new year begins —crafted with passion, ...
31/12/2025

Hello January 1st.🌻

A fresh year stitched with style, confidence, and ambition.💫

A new year begins —
crafted with passion, designed for those who dare to stand out.👕

Happy New Year from us to you. ✨





Address

Galle

Alerts

Be the first to know and let us send you an email when C Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share