KeYom

Call Contact the business

KeYom 💙️ Beautiful 💙️ you 💙️ who 💙️ like 💙️ new 💙️ fashion 💙
Whatsapp 076 417 9588
Call 071 926 5567
(58)

🌙🪷 සුභ රාත්‍රියක් වේවා....❤️අද දවසත් ඉවරයි…දිනන්න බැරි වුණ දේවල් ගැන දුක් නොවී...හෙට දිනන්න අලුත් හීනයක් එක්කහිත හයිය කර...
28/10/2026

🌙🪷 සුභ රාත්‍රියක් වේවා....❤️

අද දවසත් ඉවරයි…

දිනන්න බැරි වුණ දේවල් ගැන දුක් නොවී...

හෙට දිනන්න අලුත් හීනයක් එක්ක

හිත හයිය කරගෙන නිදාගන්න. ✨

හෙට තවත් අලුත් අවස්ථාවක්… 🌸💖

බුදුසරණයි 🙏

KeYom
fans

තිත්ත උනත් ඇත්ත ....KeYom  fans
28/10/2026

තිත්ත උනත් ඇත්ත ....

KeYom
fans

ඔබ වෙනුවෙන්ම වෙන්වුණු KeYom  Custom Made Party Dress එකක් සමඟින් දැන් ඔබේ කරගන්න... 🌹✨​ඔබේ සිහිනයේ ඇඳුම අපෙන් නිර්මාණය ක...
28/10/2026

ඔබ වෙනුවෙන්ම වෙන්වුණු KeYom Custom Made Party Dress එකක් සමඟින් දැන් ඔබේ කරගන්න... 🌹✨

​ඔබේ සිහිනයේ ඇඳුම අපෙන් නිර්මාණය කරවා ගැනීමට අදම අපට WhatsApp පණිවිඩයක් එවන්න. 👇

​📞 076 417 9588 (WhatsApp)

fans

සුභ උදෑසනක් වේවා🪷 පාර කොච්චර දුර වුණත්, නියමිත වෙලාවට ගමනට බහින එකයි වැදගත්..... අද දවසත් ඔබේම කරගන්න.... 💪🔥බුදුසරණයි  f...
28/10/2026

සුභ උදෑසනක් වේවා🪷

පාර කොච්චර දුර වුණත්, නියමිත වෙලාවට ගමනට බහින එකයි වැදගත්.....

අද දවසත් ඔබේම කරගන්න.... 💪🔥

බුදුසරණයි

fans
KeYom

පිටින් පේන තරම් හැමදේම සරල නැහැ... හැබැයි හැමදේම ලස්සනයි. 💫සුභම සුභ රාත්‍රියක් වේවා🪷 KeYom  fans
27/10/2026

පිටින් පේන තරම් හැමදේම සරල නැහැ... හැබැයි හැමදේම ලස්සනයි. 💫
සුභම සුභ රාත්‍රියක් වේවා🪷

KeYom
fans

KeYom  Custom Made 🌸හැඩකාර සහ සුවපහසු casual frocks දැන් ඔබටත් අවශ්‍යම විදිහට නිර්මාණය කරවාගත හැක....​📍 Island-wide deli...
27/10/2026

KeYom Custom Made 🌸

හැඩකාර සහ සුවපහසු casual frocks දැන් ඔබටත් අවශ්‍යම විදිහට නිර්මාණය කරවාගත හැක....

​📍 Island-wide delivery available....

📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 076 417 9588

fans

දන්නවද මේ ගවුමට කියන නම....දන්න අය කියන්නකෝ බලන්න....💗 076 417 9588 WhatsApp  fans KeYom
27/10/2026

දන්නවද මේ ගවුමට කියන නම....

දන්න අය කියන්නකෝ බලන්න....

💗 076 417 9588 WhatsApp

fans
KeYom

✨ ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න... ඔබේම මිනුමට, ඔබේම හීන මවන විදියේ අතිශයින්ම හැඩකාර සාරි ජැකට් එකක් KeYom  වෙතින්... ...
27/10/2026

✨ ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න... ඔබේම මිනුමට, ඔබේම හීන මවන විදියේ අතිශයින්ම හැඩකාර සාරි ජැකට් එකක් KeYom වෙතින්... ✨

​මංගල උත්සවයකට, පාටි එකකට නැත්නම් වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකට අමතක නොවන පෙනුමක් එක්කරන්න...

​💎 Custom Made to Your Measurements
💎 Premium Quality & Perfect Fit

​📲 වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න
👉 076 417 076 417 9588

fans

🌞 සුභ උදෑසනක්....❤️🌸ජීවිතේ වෙනස් කරන්න අදින් පටන් ගන්න… 💪✨ඔයාගේ හීන වෙනුවෙන් ඔයාම සටන් කරන්න....මොකද ඔයාගේ හෙට දවස තීරණය...
27/10/2026

🌞 සුභ උදෑසනක්....❤️🌸

ජීවිතේ වෙනස් කරන්න අදින් පටන් ගන්න… 💪✨

ඔයාගේ හීන වෙනුවෙන් ඔයාම සටන් කරන්න....

මොකද ඔයාගේ හෙට දවස තීරණය කරන්නේ අද ඔයා ගන්න උත්සාහයයි....
❤️🔥
🌷 ලස්සන බලාපොරොත්තු පිරුණු දවසක් වේවා ...

KeYom
fans

Address

Homagama

Telephone

+94764601885

Website

Alerts

Be the first to know and let us send you an email when KeYom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KeYom:

Shortcuts

Share