29/11/2025
අද දින T&A clothing සහා Setzo අප විසින් රත්මල්ගොඩ අපි සංවිධානයට ඇදුම් වගයක් භාර දුන්නා.. ඒ වගේම අනුරාධපුර රාජාංගනයට යැවීම සදහා තව ඇදුම් ලැස්ති කර ඇත. එම ප්‍රදේශ වලට උදවු උපකාර කිරීමට කැමති අය අප හා සම්බන්ධ වන්න.
(සැ.යු. පරිහරණය කරපු ඇදුම් ලබාදීමට නොහැක.)