Hope

Call Website Contact the business

Hope Clothing & Accessories

26/10/2026

මේ ලස්සන ඇඳුම් දැන් ඔයාලට කඩවත Shop එකෙන් විතරක් නෙවෙයි, අපේ නුගේගොඩ Branch එකෙනුත් ගන්න පුළුවන්. 😍❤️🛍️

Whts ap - 074 237 6323 or 0776963208

කාටුන් T-shirts වලට වඩා වෙනස්, ලස්සන designs වලට කැමති නම් comment එකක් දාගෙන යන්නකෝ. ඔයාලා හැමෝම මගෙන් වැඩිපුරම ඉල්ලන්න...
26/10/2026

කාටුන් T-shirts වලට වඩා වෙනස්, ලස්සන designs වලට කැමති නම් comment එකක් දාගෙන යන්නකෝ. ඔයාලා හැමෝම මගෙන් වැඩිපුරම ඉල්ලන්නේ Cartoon T-shirts නිසා තමයි මං ඒවා වැඩිපුරම කරන්නේ.

අපේ website (Hopelk.com) එකෙන් ලේසියෙන්ම ඇඳුම් මිල බලලා, ඔබට කැමති දේ order කරන්න පුළුවන්.

Whts ap - 074 237 6323 or 0776963208
📍 Shop 👇🏻
Hopelk Kadawatha : https://share.google/iTpJsChjn0UgYW3pq
Hopelk nugegoda : Hopelk Nugegoda

බලන්නකෝ, ඔයාලා දන්න කට්ටියත් මෙතන ඉන්නවද කියලා… 🤭❤️👀 hopes nugegoda 2nd branch මගේ මේ විශේෂ දවසට ඔයාලා හැමෝම ආවට ගොඩක් ස...
25/10/2026

බලන්නකෝ, ඔයාලා දන්න කට්ටියත් මෙතන ඉන්නවද කියලා… 🤭❤️👀 hopes nugegoda 2nd branch

මගේ මේ විශේෂ දවසට ඔයාලා හැමෝම ආවට ගොඩක් ස්තූතියි. ඔයාලා නැතුව මගේ මේ දවස සම්පූර්ණ වෙන්නේ නෑ. එදා ගොඩක් වැස්ස තිබුණත්, මං වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය වෙන් කරගෙන ආව එක මට ගොඩක් වටිනවා.

මගේ ඉදිරි ගමනට ඔයාලා හැමෝම ලොකු ශක්තියක් වගේම ආශීර්වාදයක්. මං අද මේ තැන ඉන්නෙත් ඔයාලා මට දෙන ආදරේ නිසාමයි. මගේ පුංචි හීනෙත් එක්ක හැමදාමත් ඉන්නවට ගොඩක් ආදරෙයි, ගොඩක් ස්තූතියි!

මගේ අලුත් Shop එකේ Opening Day එකේ මං ඇඳපු Dress එක මතකද ළමයි? ඒ Dress එක ගැන ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා, ගන්න පුළුව...
25/10/2026

මගේ අලුත් Shop එකේ Opening Day එකේ මං ඇඳපු Dress එක මතකද ළමයි? ඒ Dress එක ගැන ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා, ගන්න පුළුවන්ද කියලත්. 🤭

ඉතින් ඔන්න මං තීරණයක් ගත්තා… ඔයාලා මෙච්චර ආස වුණු ඒ ලස්සන Dress එක HOPE එකෙන් ඔයාලටත් අරගෙන එන්න!කවුද මේ Dress එක ගන්න බලාගෙන හිටියේ?

Size : S M L Xl Xxl
Rs.4350 Pre orders only
Whts ap - 074 237 6323 or 0776963208

25/10/2026

ඔන්න ළමයි, මේ ලස්සන ඇඳුම් දැන් ඔයාලට කඩවත Shop එකෙන් විතරක් නෙවෙයි, අපේ නුගේගොඩ Branch එකෙනුත් ගන්න පුළුවන්. Shop දෙකටම ඇවිත් ඔයාලගේ කැමතිම designs තෝරගන්න. 🎀✨

දුර පළාත්වල ඉන්න ඔයාලටත් බය වෙන්න දෙයක් නෑ අනේ! 🥹🤍 WhatsApp, Facebook හෝ Instagram හරහා order එකක් දාන්න. දින 2–3ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 📦💌

Whts ap - 074 237 6323 or 0776963208
📍 Shop 👇🏻
Hopelk Kadawatha : https://share.google/iTpJsChjn0UgYW3pq
Hopelk nugegoda : Hopelk Nugegoda

Thank you, Nithya! 🥹❤️ හැම විශේෂ දවසකම මගේ වෙනුවෙන් රසම රස දේවල් හදලා දෙනවට ගොඩක් ආදරෙයි. 🫶🏻🎂ඔයාගේ කේක් එක නම් හැමෝම රසය...
24/10/2026

Thank you, Nithya! 🥹❤️ හැම විශේෂ දවසකම මගේ වෙනුවෙන් රසම රස දේවල් හදලා දෙනවට ගොඩක් ආදරෙයි. 🫶🏻🎂

ඔයාගේ කේක් එක නම් හැමෝම රසයි රසයි කිය කිය ආසාවෙන් කෑවා. 🥹🤍 ඒ ආදරේටයි, මහන්සියටයි ගොඩක් ස්තූතියි! ❤️✨

23/10/2026

Address

Pahalakaragahamuna
Colombo
11850

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94777563978

Alerts

Be the first to know and let us send you an email when Hope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hope:

Shortcuts

Share