Miss B Collection

Miss B Collection Dream of the clothing❤❤. made with love
(9)

මාස 6 සිට අවු:10 පුංචි දියණියන් වෙනුවෙන් අපි විසින් නිර්මාණය කරන ඇඳුම් collection එක. කැමති ඩිසයින් එක සමඟ බබාගේ වයස , ප...
29/10/2026

මාස 6 සිට අවු:10 පුංචි දියණියන් වෙනුවෙන් අපි විසින් නිර්මාණය කරන ඇඳුම් collection එක. කැමති ඩිසයින් එක සමඟ බබාගේ වයස , පපුවට ම්ම්ම සහ උස මැනලා එවන්න
COD පහසුකම සහිතයි
සියලුම ඇඳුම් පුංචි බබාලට පහසු cotton meterial වලින් මසා නිම කර ඇත

Miss B Collection

අළුතින් Restore කරන අළුත් ඩිසයින් එක අවු:1 බබාට රු.1500 සිට අවු: 10 බබාලා දක්වා මේ ඩිසයින් එකෙන් ලස්සන ගවුම් ඔයාලට මේ co...
28/10/2026

අළුතින් Restore කරන අළුත් ඩිසයින් එක
අවු:1 බබාට රු.1500 සිට
අවු: 10 බබාලා දක්වා මේ ඩිසයින් එකෙන්
ලස්සන ගවුම් ඔයාලට මේ colours තුනෙන්
ගන්න පුළුවන්
,❤️💚💜
Miss B Collection

Miss B Collection  පුංචි පැටව් ටිකක් මේ අළුත් ඩිසයින් එකකින් හැඩවුණා,එළඹෙන උත්සව සමයේ ඔයාගේ දෝණි වත් මේ අළුත් ඩිසයින් එක...
28/10/2026

Miss B Collection


පුංචි පැටව් ටිකක් මේ අළුත් ඩිසයින් එකකින් හැඩවුණා,
එළඹෙන උත්සව සමයේ ඔයාගේ දෝණි වත් මේ අළුත් ඩිසයින් එකෙන් හැඩ කරමුද

එහෙනම් ඕඩර් එකක් දගෙන යන්න

Order  එකක් දාගෙන යන්නඅවු:1 සිට අවු:7 දක්වා පුංචි සිඟිත්තියන්ට ලස්සනම ලස්සන full kit එකක් ගෙනාවා ඔයාලට කරන්න තියෙන්නේ  බ...
27/10/2026

Order එකක් දාගෙන යන්න
අවු:1 සිට අවු:7 දක්වා පුංචි සිඟිත්තියන්ට ලස්සනම ලස්සන full kit එකක් ගෙනාවා
ඔයාලට කරන්න තියෙන්නේ
බබාගේ පපුවට මිම්ම, ඉණවට ම්ම්ම සහ කලිසමේ උස මැනලා එවන්න
හරිම simple cute fashion එකකින්
බබා හැඩවේවි

Miss B Collection


27/10/2026

පුංචි මල් කැකුළියෙකුට ගිය ලස්සනම ලස්සන ගවුම් ඕඩර් එකක්

Miss B Collection

Miss B Collection
26/10/2026

Miss B Collection

25/10/2026

uncommon unique design එකකින් සැරසිලා හැඩකාරියක් වෙන්න ඔයත් කැමතිද
ඩිලිවරි ෆ්‍රී මේ සාරි එක රු.4990කට ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන්
Patchwork, mirror work , පබළු work එකම සාරි එකකින්

Miss B Collection

24/10/2026

ලස්සනම ලස්සන මේ ලේස් කොට්න් patch work, mirror work සාරිය ඩිලිවරි ෆ්‍රී ,රු4990 කට මිළදී ගත හැකිය. office එකට ස්කෝලෙ ට, ඕනෑම උත්සව අවස්ථාවක් ඔයාව හැඩ කරලා ලස්සන ට අඳින්න මෙන්න ලස්සනම ලස්සන සාරියක් uncommon design එකකින්
Miss B Collection


Saree saga by Miss B Collection වෙනස් ආකාරයේ ලස්සන ඩිසයින් එකකට office යන ඔයාල වෙනුවෙන් ලස්සන ඩිසයින් එකක්, වර්ණ රැසකින්...
24/10/2026

Saree saga by Miss B Collection

වෙනස් ආකාරයේ ලස්සන ඩිසයින් එකකට
office යන ඔයාල වෙනුවෙන්
ලස්සන ඩිසයින් එකක්,
වර්ණ රැසකින් ගෙනාවා
patch work desing
Mirror work design
එකකින් uncommon Elegant look එකක් ගන්න ලස්සනම ලස්සන unique design
සාරි ඩිසයින් එකක්
Super Cotton meterial එකෙන්
මිළ 4990 ඩිලිවරි ෆ්‍රී

Miss B Collection


01/10/2026

"Little hands and big dreams
One day they can fly the top"
Wish you very happy children's day to my loving children in worldwide
The wishes from Miss B Collection

Address

No. 571, Ridchmond Waththa, Araliya Mawatha, Duva Temple Road, Kalutara South
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Miss B Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category