Dumbara collection

Dumbara collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dumbara collection, Clothing (Brand), 63/02, Mediwaka, Udadumbara, Kandy.
(3)

Happy birthday mage manika....❤️❤️❤️ ඔයා අපි ලගට ඇවිත් අවුරුදු පහකුත් වෙලා... පරිස්සමින් මගේ පුතේ..බුදු සරනයි ඔයාට..😘
29/10/2026

Happy birthday mage manika....❤️❤️❤️

ඔයා අපි ලගට ඇවිත් අවුරුදු පහකුත් වෙලා...

පරිස්සමින් මගේ පුතේ..බුදු සරනයි ඔයාට..😘

29/10/2026

Happy birthday mage manika ❤️❤️❤️

09/10/2026

සුබම සුබ දවසක් වේවා...

💝💝 ගුරු දිනය වෙනුවෙන්,තවත් ආදරණීය ගුරුවරියන් තුන්දෙනෙක් ලගට ගියපු තවත් ලස්සන oder එකක්....💝💝

ඔයාලටත් මේ වගේ අලුත්,ලස්සන සාරි එකක් ඕනී නම් එන්න මේ පැත්තට...

Dumbara collection අපිව follow කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...😊😊

අපිව විස්වාස කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..😘😘

08/10/2026

සුබ දවසක් වේවා...

💫💫 ලස්සන චූටි ටීචර් කෙනෙක් ලගට ගියපු සාරි දෙකක්...
කලින් සරියක් අරන්, ආපහු සාරි දෙකක ඕඩර් එකක් දෙනවා කියන්නෙම මං හිතන්නේ මගේ මහන්සිය,මගේ නිශ්පාදනය ගොඩක් සාර්ථකයි...💝💝
මාව විස්වාස කරලා ඕඩර් එක දුන්නට ගොඩක් ස්තූතියි ටීචර්...❤️🙏

❤❤️ඔයාලටත් මේ වගේ ලස්සන සාරි එකක් ඕනිනම් Oder එකක් දාන්න..

අපේ whatsapp number eka 0721954674

Dumbara collection page එකත් follow කරලා තියාගන්න.



05/10/2026

Good morning ...

💝💝 ඔන්න දැන් ඔයාලට මෙන්න මේ ඩිසයින් එකෙනුත් කැමති පාටකින්
පොට වම්ට
පොට දකුණට
ඔයාට කැමති විදියකට Dumbara collection අපිට කියලා සාරි එකක් හදාගන්න පුලුවන්.💝

අලුත් ඩිසයින් බලාගන්න දැන්ම් අපිව follow කරලා තියාගන්න..💫💫💫

GoodMorning Global

29/09/2026
28/09/2026

🎀🎀🎀 ගුරු දිනයට තෑගි දෙන්න සාරි හොයන ඔයාලට....

🎁ඔබගේ ඕනෑම විශේෂ අවස්තාවකට,
ඔබට සිතැගි පරිදි අපෙන් සාරි එකක් නිර්මාණය කර ගත හැක..

🛍️අදම oder කරන්න 🛍️
Wa.me/+94721954674

අපේ page එකත් follow කරන්න Dumbara collection



Address

63/02, Mediwaka, Udadumbara
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dumbara collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share