ABHI LUXE

ABHI LUXE Handmade designs...

සුභ දවසක් හැමෝටම❤️❤️🌸ABHI LUXE🌸
27/10/2026

සුභ දවසක් හැමෝටම❤️❤️

🌸ABHI LUXE🌸

Be a successful person👍💪
21/10/2026

Be a successful person👍💪

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Geetha Disanayake, Shani Yasheema
20/10/2026

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Geetha Disanayake, Shani Yasheema

Happy customer  feed backs...thank you ❤️❤️❤️
20/10/2026

Happy customer feed backs...thank you ❤️❤️❤️

Thank you❤️
16/10/2026

Thank you❤️

චූටි බට්ටිච්චියොන්ට අලුත්  පැකේජ් එකක් ගෙනාවා...🤗🤗🤗අවු:4 - අවු:10 ⁣ත් අතර දෝණිලාට  මේ පැකේජ් එක දැන් අපෙන්  ගන්න පුලුවන්...
14/10/2026

චූටි බට්ටිච්චියොන්ට අලුත් පැකේජ් එකක් ගෙනාවා...🤗🤗🤗

අවු:4 - අවු:10 ⁣ත් අතර දෝණිලාට මේ පැ
කේජ් එක දැන් අපෙන් ගන්න පුලුවන් ..🩷🩷💁‍♀

මේ තියෙන්නෙ Tinkerbell theam එක⁣ට හදපු පැකේජ් එකක්🩷🩷🩷 🧚‍♀️🧚‍♀️

මොනවද මේ පැ⁣කේජ් එකට ඇඩ් ⁣වෙන්නෙ?...

❇️ 1 cap
❇️ 1 Mineprint T shirt ( desney peincess added)
❇️ 1 bow clip
❇️ 2 mine princess clips

Casual use කරන්න පුලුවන් comfortable materials වලින් ⁣හදලා ති⁣යන නිසා චූටි පැංචිට පහසුවෙන් පාවිච්චි කරන්නත් පුලුවන් 🥰🥰

Birthday gift එකක් විදිහට දෙන්නත් පුලුවන් ..🎁adorable look🧸🧸 එකක් තියන නිසා ඔයාගේ දෝණි පැංචිත් ගොඩක් ආස වෙයි...

අපි ළඟ පොඩි stock එකක් දැනට තියෙන්නෙ...ඉතිං ඉක්මනටම ඔයාගෙ oder එකත් place කරගන්න...🤗🤗

゚

Universe  will help you❤️ ゚
13/10/2026

Universe will help you❤️

゚

08/10/2026
08/10/2026

Cute cap එකක් හැදෙන විදිහ බලමුද..🥰🥰

07/10/2026

තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි...මොන බාධක , මොන මොන අභියෝග ආවත් ඔයා ඔයාගැන තියන විශ්වාසය නැති කරගන්න එපා..මිනිස්සුන්ගෙ opinions වලට ගරු කරන්න..එයාලගේ positive thoughts විතරක් ජීවිතයට අරගන්න..negative thoughts අයින් කරලම දාන්න..ඔයාව විශ්වාස කරගෙන ගමනක් යන්න..ඒ confidence එක තමා ඔයාව ගොඩක් දුර අරගෙන යන්නෙ..

අලුත් විදිහට හිතලා දවස පටන් ගන්න..
Good morning ..have a successful day!💐

🌼ABHI LUXE 🌼

Address

No. 84, Rangama, Leemagahakotuwa
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ABHI LUXE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby clothing stores