Lanka Concert Vibes

Lanka Concert Vibes ලංකාවේ ප්‍රසංග වේදිකාවේ සොදුරු තැන් සොයා යන Lanka Concert Vibes is a subsidiary of a ID Solutions (Pvt) Ltd

11/07/2026

හුස්මක් ගන්න ඉඩක් නෑ...
👀 සිරාවටම ඒක Avatar Band Sl පිස්සුවක්! 💥💯

වටපිට බලද්දී ඔලු විතරයි! ලංකාවේ Live Music වෙනස්ම මානයකට අරන් යන ඒ ගැම්ම මෙන්න.

fans

මදුරන්කුලිය ලෑස්තිද Avatar 𝐯𝐢𝐛𝐞 එකට? ⚡😍🌸"අහංකාර ආදරේ 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭" 🩵🗓️June 27th | 8.30 PM Onwards📍මදුරන්කුලිය දිලුක් ...
24/06/2026

මදුරන්කුලිය ලෑස්තිද Avatar 𝐯𝐢𝐛𝐞 එකට? ⚡

😍🌸"අහංකාර ආදරේ 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭" 🩵

🗓️June 27th | 8.30 PM Onwards
📍මදුරන්කුලිය දිලුක් පතිරගේ ක්‍රීඩාංගණයේදී..

😍Shan Putha Ravi Royster Ruwan Hettiarachchi Venuri
ඇතුළු ඔයාලා ආසම තරු රැසකගේ 𝐯𝐨𝐢𝐜𝐞 එකට වගේම Avatar 𝐋𝐢𝐯𝐞 𝐌𝐮𝐬𝐢𝐜 𝐁𝐚𝐧𝐝 එකේ පිස්සු හැදෙන 𝐬𝐨𝐮𝐧𝐝 වලට නටන්න එන්න. 🎸🔥

𝐒𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐝𝐚𝐭𝐞 - 𝐉𝐮𝐧𝐞 𝟐𝟕! 🗓️
👇 එදාට උඹත් එක්ක සෙට් වෙන්නම ඕන යාළුවෝ ටික පල්ලෙහායින් 𝐓𝐀𝐆 කරගෙන යමන්!

👥 "මචං ජූනි 20 රෑට කොහේ හරි යමුද?" කියලා අහන යාළුවාට මේක ෂෙයාර් කරන්න!🔥 රුපියල් 500කට මේ වගේ සුපිරි ආතල් එකක් ආයේ ජීවිතේ...
14/06/2026

👥 "මචං ජූනි 20 රෑට කොහේ හරි යමුද?"
කියලා අහන යාළුවාට මේක ෂෙයාර් කරන්න!

🔥 රුපියල් 500කට මේ වගේ සුපිරි ආතල් එකක්
ආයේ ජීවිතේට ලැබෙන්නේ නැහැ!😉
📅 2026 ජූනි 20 රාත්‍රී 8.30 සිට
📍 දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී

😍ලංකාවේ සුපිරිම තරු පෙළක් එකම වේදිකාවකදී, Chamala Warnakulasuriya සමඟින් Feedback සංගීත රහට 🎸🥁
🎤 Bachi Susan
🎤 Kaveesha Kaviraj
🎤 Aksha chamudi
🎤 Milinda Sandaruwan
🎤 Lahiru Wijesinghe

🎫 Early Bird Tickets: Rs. 500/- (Tickets are Limited!)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🔹 ප්‍රදීප් - 075 043 1416🔹 ඉෂංකා (Tickets) - 071 070 7802

ජූනි 20 වෙනිදා දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයට ඔයාලත් එන්න, අමතක නොවන සුපිරි රැයක් අත්විඳින්න! 💥
ටිකට් සීමිතයි, අදම ගනින් නැත්නම් පස්සේ අඬන්න වෙයි! 😜👇

එන්න යමු අපි සුදාම්මියා Feedback බලන්න😀🔥📅 2026 ජූනි 20 රාත්‍රී 8.30 සිට📍 දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී🎫 Early Bird Ticke...
05/06/2026

එන්න යමු අපි සුදාම්මියා Feedback බලන්න😀🔥
📅 2026 ජූනි 20 රාත්‍රී 8.30 සිට
📍 දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී

🎫 Early Bird Tickets: Rs. 500/- (Tickets are Limited!)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🔹 ප්‍රදීප් - 075 043 1416🔹 ඉෂංකා (Tickets) - 071 070 7802

ජූනි 20 වෙනිදා දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයට ඔයාලත් එන්න, අමතක නොවන සුපිරි රැයක් අත්විඳින්න! 💥

ටිකට් සීමිතයි, අදම ගනින් නැත්නම් පස්සේ අඬන්න වෙයි! 😜👇

🎸𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐 𝑮𝒆𝒕 𝑹𝒆𝒂𝒅𝒚 𝒇𝒐𝒓 𝒕𝒉𝒆 𝑹𝒐𝒎𝒂𝒏𝒄𝒆 𝑵𝒊𝒈𝒉𝒕! ✨කොළඹ අහස යට, දැවැන්ත වේදිකාවක් මත දිගහැරෙන ආදරණීය ප්‍රේම හාදුව... 💋✨✨💙ප්‍රේම ...
01/06/2026

🎸𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐 𝑮𝒆𝒕 𝑹𝒆𝒂𝒅𝒚 𝒇𝒐𝒓 𝒕𝒉𝒆 𝑹𝒐𝒎𝒂𝒏𝒄𝒆 𝑵𝒊𝒈𝒉𝒕! ✨
කොළඹ අහස යට, දැවැන්ත වේදිකාවක් මත දිගහැරෙන ආදරණීය ප්‍රේම හාදුව... 💋✨

✨💙ප්‍රේම හාදු 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝐧𝐝 𝐄𝐝𝐢𝐭𝐢𝐨𝐧🎸

📅 𝙎𝘼𝙑𝙀 𝙏𝙃𝙀 𝘿𝘼𝙏𝙀!
🗓️ 2026 𝙅𝙪𝙡𝙮 24
⏰ 𝙁𝙧𝙤𝙢 07.30 𝙋𝙈 𝙊𝙣𝙬𝙖𝙧𝙙𝙨
📍 𝘼𝙞𝙧 𝙁𝙤𝙧𝙘𝙚 𝙂𝙧𝙤𝙪𝙣𝙙, 𝘾𝙤𝙡𝙤𝙢𝙗𝙤

🎼 𝐀𝐯𝐚𝐭𝐚𝐫 𝐁𝐚𝐧𝐝 එකත් එක්ක ලංකාවේ දැවැන්තම තරු පෙළගැස්ම
💖 𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐚𝐧𝐝 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡
💖 𝐔𝐦𝐚𝐫𝐢𝐚
💖 𝐖𝐚𝐬𝐭𝐡𝐢
💖 𝐑𝐚𝐯𝐞𝐞𝐧 𝐓𝐡𝐚𝐫𝐮𝐤𝐚
💖 𝐇𝐚𝐧𝐚 𝐒𝐡𝐚𝐟𝐚
💖 𝐒𝐡𝐚𝐧 𝐏𝐮𝐭𝐡𝐚
💖 𝐑𝐨𝐦𝐞𝐬𝐡 𝐒𝐮𝐠𝐚𝐭𝐡𝐚𝐩𝐚𝐥𝐚
💖 𝐍𝐢𝐥𝐚𝐧 𝐇𝐞𝐭𝐭𝐢𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢
💖 𝐀𝐦𝐞𝐥𝐢𝐚 𝐖𝐢𝐣𝐞𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
💖 𝐍𝐢𝐥𝐚𝐧𝐠𝐚

🎟️🎟️𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐏𝐫𝐢𝐜𝐞𝐬
𝐕𝐕𝐈𝐏 𝐌𝐀𝐑𝐐𝐔𝐄𝐄 - 𝟓,𝟎𝟎𝟎 𝐋𝐊𝐑🎟️
𝐒𝐓𝐀𝐍𝐃𝐀𝐑𝐃 - 𝟐,𝟎𝟎𝟎 𝐋𝐊𝐑🎟️
🛜Online Ticketing - https://mytickets.lk/events/6a1d5e7af0c765f67214dcc1

𝐂𝐨𝐦𝐩𝐞𝐫𝐞 𝐁𝐲: 𝐒𝐮𝐬𝐚𝐫𝐚 𝐘𝐚𝐬𝐚𝐬 / 𝐒𝐚𝐡𝐚𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚 / 𝐏𝐫𝐚𝐬𝐚𝐭𝐡 𝐇𝐚𝐭𝐡𝐮𝐫𝐮𝐬𝐢𝐧𝐠𝐡𝐞 / 𝐒𝐮𝐝𝐚𝐭𝐡 𝐆𝐮𝐧𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐚
මඟ හැරගන්න එපා! 🥂🔥


💥 ජූනි 20 දංකොටුව සුපිරිම Musical Night එකකට ලෑස්තිද? 💥ලංකාවේ සුපිරිම තරු පහක්, Feedback සංගීතය සමඟින් දංකොටුව ජයකොඩි ක්...
28/05/2026

💥 ජූනි 20 දංකොටුව සුපිරිම Musical Night එකකට ලෑස්තිද? 💥
ලංකාවේ සුපිරිම තරු පහක්, Feedback සංගීතය සමඟින් දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී! 🎤✨
📅 2026 ජූනි 20 රාත්‍රී 8.30 සිට

🎤 Bachi Susan 🎤 Kaveesha Kaviraj 🎤 Aksha chamudi 🎤 Milinda Sandaruwan 🎤 Lahiru Wijesinghe

🎫 Early Bird Tickets: Rs. 500/- (Tickets are Limited!)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🔹 ප්‍රදීප් - 075 043 1416🔹 ඉෂංකා (Tickets) - 071 070 7802

ජූනි 20 වෙනිදා දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයට ඔයාලත් එන්න, අමතක නොවන සුපිරි රැයක් අත්විඳින්න! 💥🎵

🔥දංකොටුව හොල්ලන්න එන දැවැන්තම "රාවය" 🔥මේ වසරේ දංකොටුවේ සිදුවන දැවැන්තම ප්‍රසංගයට ඔබත් ලෑස්තිද?😍ලංකාවේ සුපිරිම තරු පෙළක් ...
27/05/2026

🔥දංකොටුව හොල්ලන්න එන දැවැන්තම "රාවය" 🔥
මේ වසරේ දංකොටුවේ සිදුවන දැවැන්තම ප්‍රසංගයට ඔබත් ලෑස්තිද?

😍ලංකාවේ සුපිරිම තරු පෙළක් එකම වේදිකාවකදී, Chamala Warnakulasuriya සමඟින් Feedback සංගීත රහට 🎸🥁

📅 2026 ජූනි 20 රාත්‍රී 8.30 සිට
📍 දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී

🎤 Bachi Susan
🎤 Kaveesha Kaviraj
🎤 Aksha chamudi
🎤 Milinda Sandaruwan
🎤 Lahiru Wijesinghe

🎙 කථනයෙන් හැඩකරන: Prabhath Dharshana
💃 නර්තනයෙන්: Dilmi With WOW

🎫 Early Bird Tickets: Rs. 500/- (Tickets are Limited!)

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🔹 ප්‍රදීප් - 075 043 1416🔹 ඉෂංකා (Tickets) - 071 070 7802

ජූනි 20 වෙනිදා දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයට ඔයාලත් එන්න, අමතක නොවන සුපිරි රැයක් අත්විඳින්න! 💥🎵

25/05/2026

මීගමුව හොල්ලන්න 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 එක්ක Damith Asanka එනවා! 🎸🔥
🎸🔥අමු මිරිස් 𝟐𝐊𝟐𝟔 𝐑𝐡𝐲𝐭𝐡𝐦 𝐍𝐢𝐠𝐡𝐭 𝐰𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤🌶️🔥

📅 ජූනි 06 | සවස 8.30 සිට
📍 මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේදී

Wasthi | Damith Asanka | Sashika Nisansala | Surendra perera | Chandana liyanarachchi | M. Shiwakumar | Kingsley Peris
මග ඇරගන්න එපා! 🤘

📞වැඩි විස්තර සඳහා: 077 961 7174 | 071 235 2522

25/05/2026

😍😍ජූනි 𝟏𝟑 අම්බලන්ගොඩ
🍀🍂පරසතු යාය 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭🌼🌿
Yuki, Ravi Jay, Hana, Amelia සහ Chamara Weerasinghe එක්ක අමතක නොවන රැයක් ගත කරන්න ඔයාලත් එන්න. 🌠🌷

📍 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරය
🎟️ 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬: 𝐒𝐭𝐚𝐧𝐝𝐢𝐧 : 𝐑𝐬. 𝟐,𝟓𝟎𝟎 | 𝐁𝐚𝐥𝐜𝐨𝐧𝐲 : 𝐑𝐬. 𝟑,𝟓𝟎𝟎 | 𝐒𝐞𝐚𝐭𝐢𝐧𝐠 : 𝐑𝐬. 𝟓,𝟎𝟎𝟎

🎟️🔥Online Tickets - https://mytickets.lk/events/69d775f4319c0fba8ed3e69a
Contact Us - +94 75 494 9796

Outfit එක අදම ලෑස්ති කරගන්න! මග ඇරගන්න එපා! 🔥✨

#අම්බලන්ගොඩ Avatar Band Sl

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Concert Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share