Hasisha Hand - Painted Collection

Hasisha Hand - Painted Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasisha Hand - Painted Collection, Design & Fashion, 278, Nelumwewa, Polonnaruwa.
(4)

✨ HASISHA Hand Painted Collection ✨
🎨 Hand Painted Sarees | Lungi | Sarong
🌸 Unique Designs | Custom Orders Available
🚚 Islandwide Delivery
💰 Cash on Delivery Available
📩 Inbox / WhatsApp for Orders
📞 0760492757

Good morning 🥰🥰
05/09/2026

Good morning 🥰🥰

04/09/2026

ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න😊😊😊
0760492757
#සාරි

සතුටින් ඉන්න🥰🥰🥰Good Morning 😍😍
04/09/2026

සතුටින් ඉන්න🥰🥰🥰
Good Morning 😍😍

03/09/2026

හැඩ එයාලා ❤️❤️❤️❤️

සුභ උදෑසනක් 😊
03/09/2026

සුභ උදෑසනක් 😊

02/09/2026

අම්මා තමයි
මේ ලෝකේ වටිනාම වස්තුව
අම්මා කියන චරිතෙට
ආදේශක නෑ.....

අම්මා කිව්වාම
ඒ මගෙම
අම්මා වෙන්න ඕන නෑ
අම්මා කියන වචනෙම අපේ....

අම්මා කියන
වචනෙ ඇතුලෙම තියෙන්නෙ
තමන්ගෙ කියන හැඟීමක්
ඒ හැඟීම ඔයාගෙ හිතටත්
ඒ විදිහට දැනෙනවා නම්....

අම්මා කෙනෙක් වෙනුවෙන්
මේ පෝසට් එක
හැම කෙනෙක්ම
ඔයාගෙ ෆ්බ් එකට
ශෙයා කරන්න......

දකින කෙනෙක්
කැමති කෙනෙක්
ඒ අම්මා වෙනුවෙන්
වකුගඩුවක් දෙයි......

අපිට පුළුවන් දේ
ශෙයා කරලා
පරිත්‍යාග සීලී කෙනෙක්ට
දකින්න සලසන එක.....

සල්ලි යන්නෑ
එක මනුස්ස කමක්
එක ගැහෙන හදවතක් වෙනුවෙන්
මේක ශෙයා කරන්න
මගෙ ඉල්ලීමක්....🙏🙏

සඳූ...

📲 WhatsApp මඟින් ඇණවුම් කිරීමට: https://wa.me/94760492757​✨ Special Offer! Pearl Work Super Cotton Kandyan Saree ✨​ඉතාමත...
26/08/2026

📲 WhatsApp මඟින් ඇණවුම් කිරීමට:

https://wa.me/94760492757

​✨ Special Offer! Pearl Work Super Cotton Kandyan Saree ✨

​ඉතාමත් අලංකාර Pearl Work නිමාවෙන් යුත් මෙම සාරිය, ඔබ කැමතිම වර්ණයෙන් (Custom Color) ඔබට ගැළපෙන ලෙසම සකසා ගත හැක! 😍✨

​Special Offer Price: Rs. 6,950/=

​Material: Premium Super Cotton

​Delivery: Cash on Delivery (දිවයින පුරා ඩිලිවරි පහසුකම්)

​Delivery Charge: Rs. 400/=
​📞 අමතන්න / WhatsApp: 076 049 2757

✨ අලංකාර පබළු වර්ක් සාරි ඩිසයින් එකක් ✨ඔයාගේ විශේෂ දවසට ලස්සනම පෙනුමක් ලබාදෙන්න 💕අතින් නිම කළ Elegant Bead Work Saree De...
25/08/2026

✨ අලංකාර පබළු වර්ක් සාරි ඩිසයින් එකක් ✨

ඔයාගේ විශේෂ දවසට ලස්සනම පෙනුමක් ලබාදෙන්න 💕
අතින් නිම කළ Elegant Bead Work Saree Design එකක් ✨

🌸 අලංකාර පබළු වර්ක්
🌸 ආකර්ෂණීය මෝස්තර
🌸 විශේෂ අවස්ථාවන්ට සුදුසුයි
🌸ඔබ කැමති වර්ණයකින් සකසා ගත හැකිය.
🌸 ඔබ කැමති මෝස්තර අනුවත් නිර්මාණය කරගත හැකියි

📩 වැඩි විස්තර සහ මිල සඳහා Inbox කරන්න.
0760492757

💖 ඔබේ සිහින සාරිය අපි අතින් හැඩ කරමු!

ලස්සන නිමාවක් වෙනුවෙන්🥰
24/08/2026

ලස්සන නිමාවක් වෙනුවෙන්🥰

🎂✨ Happy 2nd Birthday, My Little Princess! 👑💖අද මගේ පුංචි දුවගේ ජීවිතයේ ලස්සනම දවසක්… 🥹🎀අපේ ජීවිතයට ඇවිත් අදට අවුරුදු 2ක...
24/08/2026

🎂✨ Happy 2nd Birthday, My Little Princess! 👑💖

අද මගේ පුංචි දුවගේ ජීවිතයේ ලස්සනම දවසක්… 🥹🎀
අපේ ජීවිතයට ඇවිත් අදට අවුරුදු 2ක්! 👶🏻❤️

ඔයාගේ පුංචි හිනාවෙන් අපේ ලෝකයම ලස්සන වුණා. 🌸
ඔයාගේ හැම හිනාවක්ම සතුටින් පිරෙන්නත්,
හැම දවසක්ම ආදරයෙන් පිරෙන්නත්,
නිරෝගීව, සතුටින්, ලස්සනට වැඩෙන්නත් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🥰🙏🏻

සුභම සුභ දෙවැනි උපන්දිනයක් මගේ රත්තරන් දුවේ! 🎂👑💗
අම්මාගේ ලෝකයේ ලස්සනම තෑග්ග ඔයාමයි. 🫶🏻🌷

🎈 Happy 2nd Birthday, My Baby Girl! 🎈
💖 Mommy loves you forever & ever! 💖

Address

278, Nelumwewa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Hasisha Hand - Painted Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share