16/10/2026
✨ Unique විදිහට සාරි විලාසිතා කරන්න කැමති ඔබට… ✨
අපගේ උසස් තත්ත්වයේ Handmade Batik සාරි…
🌿 100% Cotton Material භාවිතා කර නිමවා ඇති නිසා දවස පුරාම සැහැල්ලුවෙන් හා පහසුවෙන් ඇඳිය හැකිය.
🎨 ඔබ කැමති ඕනෑම Design එකක්, ඔබට ගැලපෙන වර්ණ සංයෝජන සමඟ, ඉතා උසස් නිමාවකින් සකස් කර දීමට අප සූදානම්.
📞 අදම ඔබගේ ඇණවුම ලබා දෙන්න
077 889 0703 (Call / WhatsApp)
📌 Pre-Orders Accepted
පරක්කු නොවී අදම ඔබගේ Order එක Place කරන්න..