YN Creation

YN Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YN Creation, Clothing Store, Ragama.

🌟 Welcome to YN Creation 🌟

Your trusted online store for quality home essentials & retail products at wholesale prices!

🛏️ Bed Sheets
🛌 Pillowcases
🧺 Soft Towels &
🛍️ Daily Use Retail Items

Perfect for homes, hotels, hostels, and bulk buyers.

23/05/2026

රටේ නීතියට උඩින් කවුරුත් නෑ. 😂 පල්ලේගම හැරෙන්න. 😡 පොලිසිය දුශනයෙන් තොරව වැඩ හරියට කරනවා. පල්ලේගම ඉස්සරහා හැරෙන්න. 😡

රටේ පොලිස් ඇමති කෝ..... එයා පඹයෙක්. නිකන් මාධ්‍ය සංදර්ශන දාගෙන මුන පෙන්නවා විතරයි. ජනාධිපතිට වුවමනාව තිබ්බට යට එවුන් ඒක කරන්නේ නෑ. පොලිස් ඇමති නෙමේ, පොලොස් ඇමති. අපි රටක් විදියට දැක්කා අර අනුරාධපුර දැරිය වෙනුවෙන් යුක්තිය ඉශ්ඨ කරන්න පොලිසිය වැඩ කරල තියෙන විදිය. ලැජ්ජයි. බලු. තුච්ඡයි.

පොලිසිය තාම දුශිතයි, නීතිය තාම දුර්වලයි, ප්‍රභලයාට වෙනම නීතියක්, දුබලයාට වෙනම නීතියක්.

සමාජ මාධ්‍ය නිසා හා තවත් එක පුද්ගල කණ්ඩායමක් නිසා තමා මේ ජරා අසික්කිත වැඩේ රටට හෙලි වුනේ. ඒකට ඔවුන්ට බොහෝම ස්තුතියි.

අද මේ අසාධාරණය තවත් එක් දැරියකට, හෙට ඔබගේ බිරිඳට, දියණියට, අම්මට, සහෝදරියට, නෑදෑ සහෝදරියක්ට, යෙහෙලියක්ට වෙනත් ඕනෑම කාන්තා පාර්ශවයකට මේ දේ වෙන්න පූලුවන්, රටක් විදියට අපි මේක නවත්තන්න ඕනේ.

මේ දේවල් සමාජ මාධ්‍ය තුල රැල්ලක් විදියට ගෙනියමු. රජයට බළ කරමු.

🚨 ස්ත්‍රී දූෂකයින්ට හා ළමා අපචාර කරුවුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරනු. (ජනාධිපති වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කරනු.)
🚨 පොලිස් ඇමති නොහිත් පොලොස් ඇමති වහාම ඉල්ලා අස්වෙනු.
🚨 පොලිස් ඇමතිකමට සුදුසු කොන්ද පණ ඇති, නිවැරදි, ඍජු නායකත්වකට ලබා දෙනු.
🚨 අපරාධ වලට නව නීති සම්පාදනය කරනු.
🚨 පොලීසියේ වංචා දුශණ නැති කර හැමෝටම සාමානව සලකන පොලිසයක් නිර්මාණය කරනු.

එසේ නැතුව, "රටේ නීතිය හැමෝටම එකයි, නීතිය කියන ඉරට උඩින් කවුරුත් නෑ' කිය කිය වටේ යන්න එපා. අන්තිමට නිකන්ම කයිය නායක කියන එක ස්ථිර වෙලා මුලු රටේම සම්මත වෙයි.

02/03/2026

අලුත් අවුරුද්දට… ඔබේ King Size ඇඳට අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍
හොඳම Quality Handloom King Bedsheets / Pillowcases අඩුම මිලට ගන්න තැනක් හොය හොය හිටිය ඔයාටයි මේ හොඳම අවස්ථාව 👌
King Size ඇඳ සඳහා… King Size Offer එකක්!
🛏️ Offer 01:
✔ 90 × 90 (අඟල්) King Size Bedsheet 3 ක්
💰 රු. 3950/= පමණයි
🛏️ Offer 02 (Best Deal 💥):
✔ 90 × 90 (අඟල්) King Size Bedsheet 3 ක්
✔ Pillowcases 6 ක් සමග
💰 රු. 5400/= පමණයි 😍
✅ 100% Cotton — සුවපහසු නින්ද සඳහා හොඳම තේරීම
✅ සේදුවාම වර්ණ යන්නේ නැහැ
✅ ගෙවල්, හෝටල් සහ තෑගි සඳහාත් සුදුසුයි 🎁
✅ දිවයින පුරා Free Delivery 🚚
📲 ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න
👉 077 703 5148
🌼 මේ අවුරුද්දේ… ඔබගේ bedroom එකට නව ලස්සනක් 🌼

02/03/2026

අලුත් අවුරුද්දට… අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍
හොඳම Quality Handloom Double Bedsheet / Pillowcase අඩුම මිලට ගන්න තැනක් හොය හොය හිටිය ඔයාටයි මේ හොඳම අවස්ථාව 👌
🛏️ Offer 01:
✔ 54 × 80 (අඟල්) Bedsheet 3 ක්
💰 රු. 2450/= පමණයි 🔥
🛏️ Offer 02 (Best Deal 💥):
✔ 54 × 80 (අඟල්) Bedsheet 3 ක්
✔ Pillowcases 6 ක් සමග
💰 රු. 3850/= පමණයි 😍
✅ 100% Cotton — සුවපහසු නින්ද සඳහා හොඳම තේරීම
✅ සේදුවාම වර්ණ යන්නේ නැහැ
✅ ගෙවල්, හෝටල් සහ තෑගි සඳහාත් සුදුසුයි 🎁
✅ දිවයින පුරා Free Delivery 🚚 / COD
📲 ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න
👉 077 703 5148
🌼 මේ අවුරුද්දේ… ඔබගේ bedroom එකට නව ලස්සනක් 🌼




🚨🔥 අලුත් අවුරුද්දට ලංකාවම අල්ලන SUPER DEAL එකක් 🔥🚨😱 අලුත් අවුරුද්දට… අදින්න බතික් සරමක් ගත්තද? 😍 හොඳම ඇතා සලකුන ඇති සරම්...
01/03/2026

🚨🔥 අලුත් අවුරුද්දට ලංකාවම අල්ලන SUPER DEAL එකක් 🔥🚨
😱 අලුත් අවුරුද්දට… අදින්න බතික් සරමක් ගත්තද? 😍
හොඳම ඇතා සලකුන ඇති සරම් අඩුම මිලට ගන්න තැනක් හොය හොය හිටිය ඔයාටයි මේ හොඳම අවස්ථාව 👌

🎉 ඇතා සලකුන ඇති ORIGINAL BATIC SARONG
💯 Quality Guaranteed
😍 අදිද්දිම New Year Look එක Ready

🧵 SUPER OFFER 01
✔ බතික් සරම් 3 ක්
💰 රු. 3250/= පමණයි 🔥

🧵 MEGA OFFER 02
✔ බතික් සරම් 5 ක්
💰 රු. 4850/= පමණයි 🔥

🚚 දිවයින පුරා Free Delivery & COD
📩 Order කිරීමට 077 703 5148WhatsApp Message එකක් එවන්න.
👉 අලුත් අවුරුද්දට අදින්න • ගමට යන්න • නෑදෑයන්ට හා හිතවතුන්ට තෑගි දෙන්න
👉 එකක් නෙවෙයි… SET එකක් ගන්න හොඳම අවස්ථාව 😍







අලුත් අවුරුද්දට… අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍හොඳම Quality Handloom Double Bedsheet / Pillowcase අඩුම මිලට ගන්න ත...
01/03/2026

අලුත් අවුරුද්දට… අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍
හොඳම Quality Handloom Double Bedsheet / Pillowcase අඩුම මිලට ගන්න තැනක් හොය හොය හිටිය ඔයාටයි මේ හොඳම අවස්ථාව 👌

🛏️ Offer 01:
✔ 54 × 80 (අඟල්) Bedsheet 3 ක්
💰 රු. 2450/= පමණයි 🔥

🛏️ Offer 02 (Best Deal 💥):
✔ 54 × 80 (අඟල්) Bedsheet 3 ක්
✔ Pillowcases 6 ක් සමග
💰 රු. 3850/= පමණයි 😍

✅ 100% Cotton — සුවපහසු නින්ද සඳහා හොඳම තේරීම
✅ සේදුවාම වර්ණ යන්නේ නැහැ
✅ ගෙවල්, හෝටල් සහ තෑගි සඳහාත් සුදුසුයි 🎁
✅ දිවයින පුරා Free Delivery 🚚 / COD

📲 ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න
👉 077 703 5148
🌼 මේ අවුරුද්දේ… ඔබගේ bedroom එකට නව ලස්සනක් 🌼





01/03/2026
අලුත් අවුරුද්දට… ඔබේ King Size ඇඳට අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍හොඳම Quality Handloom King Bedsheets / Pillowcase...
01/03/2026

අලුත් අවුරුද්දට… ඔබේ King Size ඇඳට අලුත් Bedsheet / Pillowcase ගත්තද? 😍
හොඳම Quality Handloom King Bedsheets / Pillowcases අඩුම මිලට ගන්න තැනක් හොය හොය හිටිය ඔයාටයි මේ හොඳම අවස්ථාව 👌

King Size ඇඳ සඳහා… King Size Offer එකක්!

🛏️ Offer 01:
✔ 90 × 90 (අඟල්) King Size Bedsheet 3 ක්
💰 රු. 3950/= පමණයි

🛏️ Offer 02 (Best Deal 💥):
✔ 90 × 90 (අඟල්) King Size Bedsheet 3 ක්
✔ Pillowcases 6 ක් සමග
💰 රු. 5400/= පමණයි 😍

✅ 100% Cotton — සුවපහසු නින්ද සඳහා හොඳම තේරීම
✅ සේදුවාම වර්ණ යන්නේ නැහැ
✅ ගෙවල්, හෝටල් සහ තෑගි සඳහාත් සුදුසුයි 🎁
✅ දිවයින පුරා Free Delivery 🚚 / COD

📲 ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න
👉 077 703 5148
🌼 මේ අවුරුද්දේ… ඔබගේ bedroom එකට නව ලස්සනක් 🌼

🌟🏨 නිදන කාමරයට Hotel Vibe එකක් ගන්න කැමතිද? 🛏️✨Luxury Quality Bedsheet Set එකක් හොයන ඔබට… හොඳම තේරීම දැන්! 😍✨ MIA Brand ...
01/03/2026

🌟🏨 නිදන කාමරයට Hotel Vibe එකක් ගන්න කැමතිද? 🛏️✨
Luxury Quality Bedsheet Set එකක් හොයන ඔබට… හොඳම තේරීම දැන්! 😍

✨ MIA Brand Egyptian Cotton Bedsheet Set
✔ 90 × 100 (අඟල්) — Super King / Hotel Size
✔ Pillowcases 2 ක් සමග
✔ ලස්සන Stripe Finish Design 💎

🛏️ Offer 01:
✔ 90 × 100 (අඟල්) — Super King / Hotel Size Bedsheet pack 1 ක්
💰 රු. 2350/= පමණයි 😍

🛏️ Offer 02:
✔ 90 × 100 (අඟල්) — Super King / Hotel Size Bedsheet pack 2 ක්
💰 රු. 4100/= පමණයි 😍😍

🛏️ Offer 03 (Best Deal 💥):
✔ 90 × 100 (අඟල්) — Super King / Hotel Size Bedsheet pack 3 ක්
💰 රු. 5750/= පමණයි 😍😍😍

🚚දිවයින පුරා Free Delivery & COD

🌿 Premium Egyptian 100% Cotton — ඉතා මෘදු සහ සුවපහසු
🌙 Classic Hotel Style Stripe — Elegant & Professional Look
🎨 ලස්සන, උසස් තත්ත්වයේ වර්ණ සහ Design
💎 දිගු කාලයක් පවතින High Quality Fabric

🛏️ විශාල ඇඳන් සඳහා Perfect Fit
🏡 ගෙවල් / 🏨 Hotels | Resorts | Villas | Guest Houses සඳහා සුදුසුයි
🎁 Premium Gift එකක් ලෙසත් ඉතා හොඳයි
📲 ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න
👉 077 703 5148
🌼 මේ අවුරුද්දේ… ඔබගේ bedroom එකට නව ලස්සනක් 🌼
✨ Sleep Like a King… Live in Comfort ✨


Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when YN Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category