21/09/2026
🌍💙 ලෝක ළමා දිනයට ආදරණීය තෑග්ගක් 💙🌍
පුංචි හිනාවක් ලෝකෙම ලස්සන කරනවා. ඒ හිනාව තවත් සතුටින් පුරවන්න ආදරණීය Stitch Bear එකක් තෑගි කරන්න. 🧸✨
බදාගෙන නිදාගන්න, සෙල්ලම් කරන්න, මතකයක් විදියට තියාගන්න පුළුවන් මේ ලස්සන Stitch Bear එක ඔබේ පුංචි පැටියාට හොඳම තෑග්ගක් වේවි. 💖
🎀 Stitch Bear – රු. 1200 පමණයි!
📍 The Thisha Store
📞 070 140 6764
අදම ඔබේ Order එක Reserve කරගන්න. Limited Stock!♥️♥️