18/05/2026
"17 වන රණවිරු සැමරුම"
අභිමානයෙන් සමරමු!
මව්බිමේ විජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදු, ඇස් ඉස් මස් ලේ බිඳුවක් දාඩිය බිඳුවක් ගානේ පූජා කල අභීත රණවිරුවනි, ඔබට ජාතියේ උත්‍තමාචාරය..! |
අප ඔබට සදා ණයගැතියි 🇱🇰❤️