Kumi Vithanage

Directions

Kumi Vithanage Simple me ✨️🤍

31/10/2026

මල් පබා..🖤🌼🥹

29/10/2026

අතහැරෙන දේවල් අතහැරෙද්දෙන්..
මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්..
ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න..!
ඔයා,
ඔයාවම රැකගන්න. 🤍✨️

26/10/2026

නුඹම මිස , නුඹෙන් මිස
අන් කිසිවක් අවැසි නෑ මට !
🤍

25/10/2026

කලකිරීමෙන් අතහරින දේවල් වලට
Second chance කියලා option එකක් නෑ..
🖤

18/10/2026

ආදරෙයි කියනවට වඩා
ආදරෙන් ඉද්දි තමා ලස්සනම !
😇

16/10/2026

නුඹව දුර්ලභ බව දන්නා කෙනෙකුට
නුඹව හමුවිය යුතුයි..!

❤️‍🩹

15/10/2026

තදට ඇලුන දේවල් බරට දැනෙන එක
හරි සාමාන්‍ය දෙයක්.. ❤️‍🩹

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kumi Vithanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share