Style Street LK

Call Directions Contact the business

Style Street LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Style Street LK, Clothing (Brand), 141/4, Siyabalape Dakuna, Siyabalape, Dubai.
(3)

13/08/2025

🎉🎉 We reached 500 members! 🎉🎉
🙏💙 Thank you so much to everyone for your love, support, and for being part of this page. 🤗✨
I’m so happy to have you all here 😊🙌 and I hope we keep growing together 🌱🌟💪

#🙏 #💙 #🎉 #🤗 #✨ A.D. Sweets & Bakes

🎂✨ අම්මගේ උපන්දිනයට මගේ අතින් ආදරයෙන් හදපු කේක් එකක් ✨🎂අපේ A.D Sweets & Bakes හි අතින් හදපු මේ කේක් එක, මගේ ජීවිතයේ අති ...
05/08/2025

🎂✨ අම්මගේ උපන්දිනයට මගේ අතින් ආදරයෙන් හදපු කේක් එකක් ✨🎂

අපේ A.D Sweets & Bakes හි අතින් හදපු මේ කේක් එක, මගේ ජීවිතයේ අති විශේෂම කෙනාව පුදුම කිරිමේ, ආදරය පිරුණු මොහොතක්,

❤️ අම්මේ, ඔබ අපේ ජීවිතයට ආදරය, බලය, හා සතුට ගෙනෙන විශේෂම කෙනායි,අද ඔයාගේ උපන්දිනය වෙනුවෙන්, රසවත්, ලස්සනට සැරසූ, ආදරේ පිරුණු කේක් එකක් හදපු එක මට ගොඩක් ආඩම්බරයි. 🎀 එය රසයටත්, ආදරයටත්, මතකයන්ටත් පිරුණු මොහොතක්.

💗 Happy Birthday Amma! 💗
ඔයාගේ ජීවිතේ සෑම දවසක්ම මේ වගේ ලස්සන මොහොතක් වේවා කියලා A.D Sweets & Bakes වෙතින් සුබ පතනවා.

🇦🇪 ඩුබායි සිටින ඔබටත් අපේ කේක් වල රස බලන්න අවස්ථාවක්,

📞 ඇමතුම් සඳහා: 056 775 9182
📍 A.D Sweets & Bakes – ආදරයෙන් හදපු රසවත් කේක් සඳහා ඔබත් අප අමතන්න!

  මේ මම පලවෙනියටම හදපු cake tub එක. කොහොමද කියලා රස බලන්න. Wow හරිම රසයි. Chocolate කන්න ආස අයට නියම cake එක 🎂🎂😘😘🎂🎂
27/10/2024

මේ මම පලවෙනියටම හදපු cake tub එක. කොහොමද කියලා රස බලන්න. Wow හරිම රසයි. Chocolate කන්න ආස අයට නියම cake එක 🎂🎂😘😘🎂🎂

21/09/2024

Hi, good morning
කොහොමද ඔයාලා හැමොටම ❤️❤️❤️

20/05/2024

සුබ උදෑසනක් මගේ යාළුවනේ... අද හැම කෙ⁣නෙකුටම හොඳම දවසක් වේවා...!!!

Address

141/4, Siyabalape Dakuna, Siyabalape
Dubai
00000

Telephone

+971521660047

Website

Alerts

Be the first to know and let us send you an email when Style Street LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Style Street LK:

Shortcuts

Share