Teddy BY Seyli

Call Directions Contact the business

Teddy BY Seyli Welcome to Seyli! � We specialize in teddy bears and clothing to add a touch of coziness to your
(20)

29/10/2026

අපි කතා කලේ මොනවා වෙන්න ඇතිද???😍😍😍

CR Fashion
Nimali Anuradha
Teddy BY Seyli

゚ ゚ ゚

28/10/2026

එයා ගියේ ඕස්ට්‍රේලියාවට 😍😍😍😍

Teddy BY Seyli

゚ ゚

ජාතියේ පිනට පහළ වූ අපේ හාමුදුරුවෝ....අද කීදෙනෙක් නම් ඔබ වහන්සේ නිසා තමන්ගේ ජීවිතය ලස්සන කරගෙන තියෙනවද ....ඔබ වහන්සේ අපි ...
27/10/2026

ජාතියේ පිනට පහළ වූ අපේ හාමුදුරුවෝ....අද කීදෙනෙක් නම් ඔබ වහන්සේ නිසා තමන්ගේ ජීවිතය ලස්සන කරගෙන තියෙනවද ....ඔබ වහන්සේ අපි වෙනුවෙන් වටිනා කාලය ශ්‍රමය ධනය වැය කරමින් කරපු හැම කැපකීරීමක්ම මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා....☸️🥺☸️

කවදාවත් වෙලාවට දානේ වේලක් වලදන්නේ නෑ....අපේම අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ තරම් කැප කීරීම් කරන්න කාටවත්ම බැරිවෙයි...පන්සලට ලැබෙන දානේ ටික වලදලා පාඩුවේ සුවපහසුව ඉන්න හැකියාව තිබිලත් ඔබ වහන්සේ අපි වෙනුවෙන් තෝරාගෙන තිබෙන්නේ ඉතා අසීරු දුෂ්කර මාවතක්....🥺🥺🥺කිසිම ලාභ ප්‍රයෝජනක් නැතුව අපි වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි ☸️🇱🇰☸️

ඔබ වැනි ණය නැති පුතෙකු ජාතියට දායාද කල ආදරනිය අම්මට තාත්තටත් ජාතී ජාතිත් පින් අපේ හාමුදුරුවනේ🇱🇰🌎☸️

ඔබ වහන්සේට යෙහෙන් නිදුකින් චිරාත් කාලයක් දීර්ඝායුෂ ලැබේවා Gangasiripura Dhammaloka Thero

゚ ゚

25/10/2026

ඉතාම ඉක්මනින් 2M සීමාව පසු කිරීමට ඔබ වහන්සේට හැකි වේවා...💪🇱🇰💪🇱🇰

දුක් විදින අපේම අහිංසක මිනිසුන් වෙනුවෙන් තව තවත් සමාජ මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ හාමුදුරුවනේ🇱🇰🌎☸️🙏

Gangasiripura Dhammaloka Thero

゚

24/10/2026

මට ඕනෙත් මෙන්න මේ සතුට...විශ්වාසය හැමදාම රකින්න...බොහොම ස්තූතියි අක්කී මේ අගය කිරීමට 🥰🥰🥰

゚

23/10/2026

🚫🚫ඉක්මන් කරන්න🚫🚫

ප්‍රමාද වීම පසුතැවීමට හේතු වේ🥰🥰

🧨නොමිලේ දෙන බ්ලොක් සෙට් 10 ඔයාගෙම කරගන්න🧨

Teddy BY Seyli

22/10/2026

🧨🧨ඉක්මන් කරන්න ...

බනීව🐇🐇🐇🐇 ඔයාගෙම කරගන්න 🥰🥰🥰

Teddy BY Seyli

සිතන සිතුමන් පතන පැතුමන් ඉටුවනා සුභ දිනක් වේවා❤️❤️  Teddy BY Seyli
22/10/2026

සිතන සිතුමන් පතන පැතුමන් ඉටුවනා සුභ දිනක් වේවා❤️❤️



Teddy BY Seyli

Address

E/2/4, AMQ, Lesly Ranagala Road, Borella
Colombo
00800

Telephone

+94761835093

Website

Alerts

Be the first to know and let us send you an email when Teddy BY Seyli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teddy BY Seyli:

Shortcuts

Share

Nearby clothing stores