NRS fashion

Directions

NRS fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NRS fashion, Clothing (Brand), Colombo.

"අපෙන් දෙවෙනි වතාවටත් ඇඳුම් ඇණවුම් කරලා, ඒ වගේම ඔයාගේ ලස්සන ෆොටෝස් ටිකකුත් අපිට එවලා මේ විදිහට සතුට බෙදාගත්තාට ගොඩක් ස්ත...
26/08/2026

"අපෙන් දෙවෙනි වතාවටත් ඇඳුම් ඇණවුම් කරලා, ඒ වගේම ඔයාගේ ලස්සන ෆොටෝස් ටිකකුත් අපිට එවලා මේ විදිහට සතුට බෙදාගත්තාට ගොඩක් ස්තූතියි! ❤️✨"
ඔයත් ගොඩක් ලස්සන කෙල්ලෙක් 🌸😊

ඇත්තටම මන් මේ බිස්නස් එක පටන් අරන් පුංචි කාලෙට මාව විශ්වාස කරපු ලොකු customer බොක්කලා set එකක්  ඉන්නවා 🌸😊🤗ආදරෙයි ඉතින් ඔ...
25/08/2026

ඇත්තටම මන් මේ බිස්නස් එක පටන් අරන් පුංචි කාලෙට මාව විශ්වාස කරපු ලොකු customer බොක්කලා set එකක් ඉන්නවා 🌸😊🤗

ආදරෙයි ඉතින් ඔයාලට 🌸😊

ඔයාලගේ දවසම සුබ වේවා 🌹

25/08/2026

සුබ උදෑසනක් යාලුවනේ 🌸

✨Simple, Stylish &Comfortable!

හුරුබුහුටි ලස්සන ලුක් එකක් දෙන සුපිරිම Frock🌸
ඕනෑම තැනකට එක වගේ ගැලපෙන, ඔයාටත් long frock එකක්! 🌸

✨premium reyon cotton material
✨colors - red / blue
✨size- M/L/Xl
✨price - 1675/=
✨colombo areas delivery free😊

සීමිත ප්‍රමාණයක් ඇති බැවින් අදම ඔයාගේ ඕඩර් එක Direct whatsapp එකක් හරහා msg එකක් දාන්න 🤗

24/08/2026

🌸 short frock 🌸

හැමදාම Comfortable එකේ ඉන්න ආස කෙල්ලන්ට මේක තමයි Perfect Choice! 💕

👚 **100% Cotton**
🧵 **Rib material **
📏 **Sizes -free size **
🚚 **Islandwide Delivery - Rs. 350**
✨colombo අවට free delivery 🌸
✨ Soft & Comfortable
✨ Premium Quality
✨ Stylish Look
✨ Everyday Wear එකට සුපිරිම
✨price : 1900/=
📩 දැන්ම Order කරන්න Inbox එකට Message එකක් දාන්න.
📱 WhatsApp: 071 039 3334

💖 Stocks සීමිතයි... ඔබේ Size එක අදම වෙන් කරගන්න!

Happy customer 🌸😊Rukshi Queen 🌸😊
24/08/2026

Happy customer 🌸😊
Rukshi Queen 🌸😊

24/08/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

👗 "ඔයාගේ Fashion Style එක මොකක්ද?" පහලින් comment එකක් දාලා යන්න බලන්න ඔයා ආසම Style එක මොකක්ද කියලා!
23/08/2026

👗 "ඔයාගේ Fashion Style එක මොකක්ද?"
පහලින් comment එකක් දාලා යන්න බලන්න ඔයා ආසම Style එක මොකක්ද කියලා!

23/08/2026

restock උන ගමන් වාෂ්ප උනා 🤗
ඒ සතුටට නටනවා ඉතින් 😁🌸

ඇඳුම් කියන්නේ විලාසිතාවක් විතරක් නෙවෙයි,එය අපේ පෞරුෂයයි. මගේ මේ පුංචි ලෝකය ඔයාලා වෙනුවෙන්.🛍️"
22/08/2026

ඇඳුම් කියන්නේ විලාසිතාවක් විතරක් නෙවෙයි,එය අපේ පෞරුෂයයි. මගේ මේ පුංචි ලෝකය ඔයාලා වෙනුවෙන්.🛍️"

21/08/2026

කොහොමද කට්ටියට 🌸
සුබ උදැසනක් යාලුවනේ 🌸😊

මන් කලින් ගෙනාපු ලස්සන ලස්සන crop top එකක්‌ 🤗

ඔන්න අයෙත් restock කලා 🌸😊

ඉතින් ඉක්මනට whatsapp එක පැත්තට එන්න 🌸😊
මන් කලින් video එකේ හැම විස්තරයක්ම දාලා තියෙන්නේ 🤗
Price ඉල්ලන කට්ටියට 🌸

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NRS fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share