Shan Fashion

Directions

Shan Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shan Fashion, Clothing (Brand), Colombo.

“ඔයාගේ ජයග්‍රහණය දැකලා ‘වාසනාවක්’ කියන අය… ඔයාගේ රාත්‍රීන් දැකලා නැහැ.”ඔවුන් දකින්නේඔයාගේ ප්‍රතිඵලය විතරයි.ඔයා දරාගත්ත ද...
13/09/2026

“ඔයාගේ ජයග්‍රහණය දැකලා ‘වාසනාවක්’ කියන අය… ඔයාගේ රාත්‍රීන් දැකලා නැහැ.”

ඔවුන් දකින්නේ
ඔයාගේ ප්‍රතිඵලය විතරයි.

ඔයා දරාගත්ත දේවල්,
අහිමිවීම්,
අසාර්ථකවීම්,
නිදි නැති රාත්‍රීන්,
නිහඬ කඳුළු…

ඒ කිසිවක් ඔවුන් දැක්කේ නැහැ.

ඒ නිසා කවුරුත් ඔයාගේ ගමන ලේසි කියලා හිතුවත්,
ඔයා දන්නවා ඔයා කොච්චර දුරක් ආවද කියලා. ❤️‍🔥

සාර්ථක මිනිසෙකුගේ අවසාන ප්‍රතිඵලය දැකීම පහසුයි. නමුත් ඒ ප්‍රතිඵලය පිටුපස තිබුණු අසාර්ථක උත්සාහ, කැපවීම්, බිය, වේදනාව සහ ඉවසීම බොහෝ දෙනෙක් නොදකිති. ඒ නිසා ඔබේ ගමන අන් අයගේ අදහස් අනුව මනින්න එපා.
ඔබ දන්නවා ඔබ ජයගත්තේ කොපමණ දේවල්ද කියලා. #ඔයාදන්නවා #කැපවීම #අසාර්ථකත්වය #ඉවසීම #මහන්සිය #ජයග්‍රහණය #හිතුම්පත #ජීවිතේ #ඔයාටපුළුවන් #හයියෙන්ඉන්න

ඔබේ සාර්ථකත්වය තමයි අන් අයට දිය හැකි හොඳම පිළිතුර! 💯අපේ සැලසුම්, අපේ හීන ගැන අනිත් අයට කියව කියවා ඉන්නවාට වඩා නිහඬව කැපව...
11/09/2026

ඔබේ සාර්ථකත්වය තමයි අන් අයට දිය හැකි හොඳම පිළිතුර! 💯

අපේ සැලසුම්, අපේ හීන ගැන අනිත් අයට කියව කියවා ඉන්නවාට වඩා නිහඬව කැපවෙලා වැඩ කරන එකේ ලොකු බලයක් තියෙනවා. 🖤

අන් අයගේ කතාවලට, විවේචනවලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා. ඒ වෙනුවට නිහඬව ඔබේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. දවසක ඔබේ ජයග්‍රහණයන් සහ සාර්ථකත්වයේ ප්‍රතිඵල දකිද්දී, ඔබට ිරුද්ධව කතා කරපු හැමෝටම ඉබේටම උත්තර ලැබෙයි! ✨

අදම නිහඬව වැඩ පටන් ගන්න... ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න! 💫

පරිසරය රකිමු 💚Premium Quality Eco Bag Fabric✅ ශක්තිමත් Non-woven රෙදි✅ Custom Size & Print කරන්න පුළුවන්✅ Corporate, Sch...
04/09/2026

පරිසරය රකිමු 💚
Premium Quality Eco Bag Fabric

✅ ශක්තිමත් Non-woven රෙදි
✅ Custom Size & Print කරන්න පුළුවන්
✅ Corporate, School, Wedding වලට ideal

Eco Bags මහලා දෙන්නත් පුළුවන් ✂️
මිල සහ විස්තර වලට DM කරන්න 📩
Islandwide Delivery තියෙනවා

ඒ ගමනට තියෙන මානසිකත්වය නමැති බාධකය ඉවත් කරගන්න අවශ්‍ය දැනුම ඔයාටත් ගන්න පුලුවන්.

හැබැයි ඒ දැනුම ලබා ගන්න නම් ඔයාට මනා වූ විනයක් වගේම, මනා සන්නිවේදන කුසලතාවයක් පවත්වන්න මුලින්ම පුහුණු වෙන්න වෙනවා පුතා.

ඒ කුසලතාවයන් නිවැරදිව ඔයා තුල හදා ගන්න නිසි මඟපෙන්වීමක් ගන්න මුලින්ම තීරණ ගන්න. එතකොට දිනුම කරා යන්න ඔයාටත් පුළුවන්🎉🎉🎉දිනනවානම් මේ ගානටවත් දිනන්න ඕනි 🌹🌹🌹🎉💐💐💐💐💐💐🎉🎉🎉👜👜👜❤️🌹🌹

24/08/2026

With Nilmini Jayarathna – I just got recognized as one of their top fans! 🎉Top Fan badge එකක් ලැබුනා! 🎉✨
Thank you Nilmini Jayarathna ❤️

Love & support හැමදාම 💛

24/08/2026
23/08/2026
ජීවිතය කියන්නේ බයිසිකලයක් පදිනවා වගේ ගමනක්. 🚴‍♂️✨සමබරතාවය තියාගන්න නම්, නතර නොවී ඉදිරියටම ගමන් කරන්න ඕනේ.💪අභියෝග, වැටීම්...
20/08/2026

ජීවිතය කියන්නේ බයිසිකලයක් පදිනවා වගේ ගමනක්. 🚴‍♂️✨
සමබරතාවය තියාගන්න නම්, නතර නොවී ඉදිරියටම ගමන් කරන්න ඕනේ.💪

අභියෝග, වැටීම්, බාධක ආවත් — ඔයාගේ ඉලක්කය මතක තියාගෙන එක පියවරක් හරි ඉස්සරහට යන්න. 🎯📚
නතර නොවෙන ගමනක් අවසානයේ ජයග්‍රහණයකට ගෙනියනවා. ❤️ #ජීවිතය #අභිප්‍රේරණය #ඉලක්කය #කැපවීම #ඔයාටපුළුවන්
#ජයග්‍රහණය #ස්වයංපෙළඹවීම #දිවිය #ධෛර්යය

⏳ අතීතයෙන් ඉගෙන ගන්න. වර්තමානයේ ජීවත් වන්න. අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරන්න.ඔබට අතීතය වෙනස් කළ නොහැකි අතර, අනාගතය පිළ...
17/08/2026

⏳ අතීතයෙන් ඉගෙන ගන්න. වර්තමානයේ ජීවත් වන්න. අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරන්න.

ඔබට අතීතය වෙනස් කළ නොහැකි අතර, අනාගතය පිළිබඳ සියලු දේ පාලනය කිරීමටද නොහැකිය. නමුත් අද ඔබ කරන්නේ කුමක්ද යන්න තෝරා ගැනීමේ හැකියාව ඔබට තිබේ. 💭

සිදුවූ දේවලින් පාඩම් ඉගෙන ගන්න. ඔබ දැනට සිටින තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එමෙන්ම, ඔබට ළඟා වීමට අවශ්‍ය ඉලක්කය කරා දිගටම කටයුතු කරන්න. 🎯🌹🌹🌹🌹New Orders Open! 🎨
Screen Printing, T-shirt Printing, Jute Bag Printing
Call Now: 075 93 98 955
Location: Miriswatta, Bentota

15/08/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share