Janu Fashion

Call Directions Contact the business

Janu Fashion Feel To Try Your Own Fashion
(31)

Mr. Designer Thank You 😍🤍
24/10/2026

Mr. Designer Thank You 😍🤍

විලාසිතාවලට ආදරය කරන හිතකින්, තමන්ගේම ව්‍යාපාර ගමනක් ගොඩනඟන ඇය… 👗💙✨

ලස්සන ඇඳුමක් තෝරාගන්න එන කෙනෙකුගේ කැමැත්ත තේරුම් අරගෙන, ඒ කෙනාට ගැළපෙන දෙයක් ලබාදෙන එකත් සතුටක්. පාට, මෝස්තර සහ විලාසිතා අතරින් තමන් කැමති ඇඳුම හමු වුණාම කෙනෙකුගේ මූණට එන හිනාව, මේ වගේ ව්‍යාපාරයකට තවත් වටිනාකමක් එකතු කරනවා. 🛍️🌸

ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ලස්සන දේවල් ගැන තියෙන ආසාව වගේම කැපවීමත් අවශ්‍යයි. ඇඳුම් තෝරාගැනීමේ සිට පාරිභෝගිකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම, ඇණවුම් සූදානම් කිරීම දක්වා හැම දෙයකටම කාලයත් සැලකිල්ලත් දෙන්න ඕනේ. ඒ දිනපතා කරන මහන්සිය තමයි ව්‍යාපාරයක ඉදිරි ගමනට පදනම වෙන්නේ. 🌿💪

Janu Fashion❤

තමන්ගේ දෙයක් වෙනුවෙන් උත්සාහ කරන ඇයගේ ගමනට අපිත් සුබ පතමු. ඔබේ ව්‍යාපාරය තවත් බොහෝ දෙනෙකුගේ විශ්වාසය හා ආදරය දිනාගනිමින් දියුණු වේවා! මේ ලස්සන හිනාවත් එක්ක, හිතේ තියෙන බලාපොරොත්තු එකින් එක සැබෑ කරගන්න ලැබේවා! 💙👗✨

කෙල්ලො ලස්සන මෙහෙම කොන්ඩෙ ගෙතුවමලු🙈 රතු පල්ලිය ලග කැෆේ එකේ අයිය තමයි කිව්‍වෙ😙💌
22/10/2026

කෙල්ලො ලස්සන මෙහෙම කොන්ඩෙ ගෙතුවමලු🙈 රතු පල්ලිය ලග කැෆේ එකේ අයිය තමයි කිව්‍වෙ😙💌

BLACK ME 🖤🌚
18/10/2026

BLACK ME 🖤🌚

මා සතු වත්කම💌🙈 තනිකඩ නැන්දා කෙනෙක් වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි😪💔
16/10/2026

මා සතු වත්කම💌🙈
තනිකඩ නැන්දා කෙනෙක් වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි😪💔

Customer Reviews 😍🤍💌Thank you so much for your valuable feedback 🥰💗
14/10/2026

Customer Reviews 😍🤍💌
Thank you so much for your valuable feedback 🥰💗

13/10/2026

Y E L L O W. 😫💛

Like එකක් දෙනවා නේද🙈🤍🌷  ゚viralシ
11/10/2026

Like එකක් දෙනවා නේද🙈🤍🌷

゚viralシ

09/10/2026

වැඩිපුර රුපියලක්වත් එපා පැටියෝ☺️💗

දිග ගවුම්‍ ඉල්ලන ලමයින්ට🙈🩶🌷Xs S  M.     2800 LKR L Xl Xxl       2900 LKR
08/10/2026

දිග ගවුම්‍ ඉල්ලන ලමයින්ට🙈🩶🌷
Xs S M. 2800 LKR
L Xl Xxl 2900 LKR

08/10/2026

පබලු ගවුම්‍ වයිරල් කරේ මම්‍ නේද කියල දැනෙද්දි🙈🌷🩶

Address

Embilipitiya
Embilipitiya Pallegama

Telephone

+94716022899

Website

Alerts

Be the first to know and let us send you an email when Janu Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Janu Fashion:

Shortcuts

Share