Stain Arts

Call Directions

Stain Arts ලස්සන සාරි ලෝකයක්..
පේජ් එක Follow කරලා තියාගන්න. ..
074 347 6943

ඔයාලත් මෙහෙම ද?"Anee oww darling❤❤ . Oyage saree wlata api pissu watila innee.. ewagen thoranna ekk na .. okkoma lassana...
22/09/2026

ඔයාලත් මෙහෙම ද?

"Anee oww darling❤❤ . Oyage saree wlata api pissu watila innee.. ewagen thoranna ekk na .. okkoma lassanaiii. Excellent job.. go ahead.."

Stain Arts 074 347 6943

22/09/2026

කොහොමද මේ සාරි එකතුව...
👍 එකක් දෙන්නකෝ ...
Stain Arts පේජ් එකත් Follow කරමු..

ඔයා කැමතිම සාරිය Whatsapp කරන්න..
074 347 6943

යාලුවනේ , ඔයා Confirm කරපු Order එකකට තාමත් Tracking Number එකක් ආවේ නැත්නම් Whatsapp msg එකක් දෙන්න..🥰ඉක්මනින් ම msg ඔක...
22/09/2026

යාලුවනේ , ඔයා Confirm කරපු Order එකකට තාමත් Tracking Number එකක් ආවේ නැත්නම් Whatsapp msg එකක් දෙන්න..🥰

ඉක්මනින් ම msg ඔක්කොටම reply කරන්නම්...🥰

ආදරෙයි හැමෝටම ...

22/09/2026

යාලුවනේ , ඔයා Confirm කරපු Order එකකට තාමත් Tracking Number එකක් ආවේ නැත්නම් Whatsapp msg එකක් දෙන්න..

"දම් පාට සාරි එක ලස්සනට තිබුණා.මන් ඔන්ලයින් සාරි එකක් ගත්ත පළවෙනි වතාව.හරිම සතුටුයි ඒ සාරිය හොද ම සාරියක් වීම.❤️"ඒ වචන ට...
20/09/2026

"දම් පාට සාරි එක ලස්සනට තිබුණා.මන් ඔන්ලයින් සාරි එකක් ගත්ත පළවෙනි වතාව.හරිම සතුටුයි ඒ සාරිය හොද ම සාරියක් වීම.❤️"

ඒ වචන ටික...🥰🥰

ඔයා එන්න ලස්සන සාරියක් ගන්න Stain Arts අපේ පේජ් එකට..
කැමතිම සාරිය Whatsapp කරන්න..
074 347 6943

Stain Arts සාරි පේජ් එකනම් අපිව පිස්සු වට්ටනවා... එහෙම හිතුන යාලුවෝ ටික කෝ..මේ සාරි ටිකෙන් ලස්සනම සාරිය මොකක්ද?Full Cott...
20/09/2026

Stain Arts සාරි පේජ් එකනම් අපිව පිස්සු වට්ටනවා... එහෙම හිතුන යාලුවෝ ටික කෝ..

මේ සාරි ටිකෙන් ලස්සනම සාරිය මොකක්ද?

Full Cotton Handloom Puni Saree
With Beads Design
074 347 6943

මේ වගේ Screen shot ගහගෙන ගන්නේ කෝකද කියලා හිත හිත ඉන්නේ කවුද?Stain Arts
20/09/2026

මේ වගේ Screen shot ගහගෙන ගන්නේ කෝකද කියලා හිත හිත ඉන්නේ කවුද?

Stain Arts

20/09/2026

ඔන්න අදත් Offer එකක් අරන් ආවා.. Stain Arts පේජ් එකත් Follow කරලා offer price එකට ලස්සන සාරියක් තෝරගන්නකෝ...

ඔයා කැමතිම සාරිය මිලදී ගැනීමට Whatsapp එකට msg එකක් දෙන්න..

074 347 6943


"සාරිය ආවා. ගොඩාක්ම ලස්සනයි අනේ. තව සාරි ගන්නවා මං. ඇදල පින්තූර එවන්නම්. ස්තූතියි..."ඒ වචනවලට මගේ හිතට දැනෙන සතුට.. කියන...
20/09/2026

"සාරිය ආවා. ගොඩාක්ම ලස්සනයි අනේ. තව සාරි ගන්නවා මං. ඇදල පින්තූර එවන්නම්. ස්තූතියි..."

ඒ වචනවලට මගේ හිතට දැනෙන සතුට.. කියන්න වචන නෑ.. මම ගොඩක් මහන්සියෙන් කරන් යන මගේ business එකට ලැබෙන ආශිර්වාද තමයි මේ... සාරියක් සල්ලී දීලා අරන් මේ වගෙ feedback එකක් දෙනවට බොහොම ස්තූතියි ම්ස්...❤️❤️

ඔයාගේ විශ්වාසය...❤️ මගේ සතුට...
මගේ වත්කම...
ඔයත් එන්න Stain Arts සාරි පේජ් එකට.. ලස්සන සාරියක් සාදාරන මිලකට ගන්න...

"දැන් ඉතින් වෙන තැනකින් සාරි ගන්න හිතෙන්නෙම නෑලු...   ඒ වචන ටිකට දැනෙනෙ  සතුට කියන්නෙ කොහොමද ...❤️❤️බොහොම ස්තුතියි මිස්....
19/09/2026

"දැන් ඉතින් වෙන තැනකින් සාරි ගන්න හිතෙන්නෙම නෑලු... ඒ වචන ටිකට දැනෙනෙ සතුට කියන්නෙ කොහොමද ...❤️❤️
බොහොම ස්තුතියි මිස්....🙏

"Oyagen ganna 5weni saree eka. Dan wena thanakin ganna hithenne na"

මගේ වත්කම..🥰

Address

Kandy
20080

Telephone

+94743476943

Website

Alerts

Be the first to know and let us send you an email when Stain Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share